ඔබ USA University Student නම් (ඒ නැතත් ගතහැකි😎 දිගටම කියවන්න), Google AI Pro Subscription එක මාස 15ක් සඳහා නොමිලේ ලබා ගැනීමේ සුවිශේෂී අවස්ථාවක් දැන් ඔබට හිමි වේ. Google විසින් දැනටමත් මෙම AI Pro Subscription එක සඳහා මාසයක නොමිලේ අත්හදා බැලීමක් ලබා දෙන අතර, විශ්වවිද්‍යාල සිසුන් සඳහා එම කාලය මාස 15ක් දක්වා දීර්ඝ කර ඇත.

මෙම වටිනා අවස්ථාව ලබා ගැනීමට පහත පියවර අනුගමනය කරන්න:
- VPN එකක් install කරගන්න :-
මුලින්ම ඔබගේ device එකට VPN එකක් ස්ථාපනය කර, එය USA සර්වර් එකකට සම්බන්ධ කරගන්න.
VPN Link :-
- Google AI Pro Student Offer වෙත පිවිසෙන්න :-
VPN එකට සම්බන්ධ වූ පසු, නව TAB එකක් විවෘත කර AI Pro Student Offer පිටුවට යන්න. ඔබගේ Google ගිණුමට ලොග් වූ පසු, මාස 15ක නොමිලේ AI Pro Subscription එක සඳහා ඔබ සුදුසුකම් ලබන්නේද යන්න පෙන්වනු ඇත.
එවිට පහත රෑපයේ පරිදි not eligible ලෙස display උවහොත් නව Google ගිණුමක් සාදා නැවත් උත්සහ කරන්න.

පහත රෑපයේ පරිදි display උවහොත් ඔබට ඉදිරියට යා හැක.

- Student Status එක Verify කරන්න :-
ඔබ සුදුසුකම් ලබන්නේ නම්, “verify student status” බොත්තම ක්ලික් කරන්න. ඉන්පසු ඔබගේ ශිෂ්‍ය ඊමේල් ලිපිනය ඇතුළත් කිරීමට සිදුවේ. ඔබගේ විශ්වවිද්‍යාලයෙන් ලබා දී ඇති .edu
ඊමේල් ලිපිනයක් තිබේ නම් එය ලබා දෙන්න.
එසේ නොමැති නම්, පහත සඳහන් ලින්ක් වලින් තාවකාලික .edu
ඊමේල් එකක් සාදාගෙන, ලැබෙන OTP එක මගින් එය තහවුරු කරගන්න.
Temporary edu email :-
- 15 Months Free Trial එක ආරම්භ කරන්න :–
ඉහත පියවර නිවැරදිව අනුගමනය කළේ නම්, ඔබට ඇත්තේ මාස 15ක නොමිලේ අත්හදා බැලීම ආරම්භ කිරීම පමණි.
- Payment Details ඇතුළත් කරන්න :-
සාමාන්‍ය නොමිලේ අත්හදා බැලීමකට ලියාපදිංචි වනවා සේම, ගෙවීම් ක්‍රමයක් තෝරාගෙන ගෙවීම් තොරතුරු ඇතුළත් කරන්න. කාඩ්පත් විස්තර ඇතුළත් කිරීමේදී ඔබගේ ස්ථානය (location) USA ලෙස වෙනස් කිරීමට මතක තබා ගන්න. එසේම, ZIP Code එක සඳහා USA හි ZIP Code එකක් සොයාගෙන ඇතුළත් කරන්න.
UZA ZIP Codes :-
- 07008
- 07086
- 07310
- 07077
මෙම පියවර සම්පූර්ණ කිරීමෙන් පසු, ඔබට මාස 15ක් සඳහා Google AI Pro Subscription එක හිමි වනු ඇත. මෙම දීමනාව 2025 ජුනි 30 ට පෙර ලබා ගැනීමට අමතක නොකරන්න.
මෙම Subscription එකෙන් ඔබට ලැබෙන features :-
- Analyse entire textbooks up to 1,500 pages with Gemini Pro
- Create high-quality video clips with Veo 2
- Turn course material into engaging podcasts with higher limits in NotebookLM Pro
- Compose polished emails and CVs with Gemini in Gmail, Docs and more
- Priority access to new Google AI features
- 2 TB of storage and other Google One Premium benefits

Thank you❤